tag:blogger.com,1999:blog-5860030271615312285.post8475083106254893557..comments2017-10-08T22:33:03.386-07:00Comments on මගේ නවාතැන.............: අවුරුදු තුනෙන් පූදින පොල් පැලයක් අපේ ගෙදරත් හිටවා ගමුද?චන්දික ගුණතිලකhttp://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5860030271615312285.post-88336102846054071792011-01-31T01:53:15.224-08:002011-01-31T01:53:15.224-08:00kumarayage kathawa hariyata hari...ape gedarath me...kumarayage kathawa hariyata hari...ape gedarath meeta awurudu 6kata withara kalin ekak hitewwa thama kola witharay....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-5141553659981234792011-01-28T20:39:21.170-08:002011-01-28T20:39:21.170-08:00පොහොර යෙදිය යුතු ක්රමය ගැන පොඩ්ඩක් දානවද.?මමත් පැ...පොහොර යෙදිය යුතු ක්රමය ගැන පොඩ්ඩක් දානවද.?මමත් පැලයක් හිටෙව්වා දැනට අවු2ක් විතර වෙනවා එත් තාම තිබුන විදියමයි.පැලේ උස ගිහින්වත් නැහැ.කිව්වේ අවු3 ගෙඩි එනවා කියලා.Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-1187121298776541382011-01-28T18:54:12.482-08:002011-01-28T18:54:12.482-08:00@kumaraya,
ඒක වෙන්න පුලුවන් දෙයක්. අපි එකම ප්රභේද...@kumaraya,<br />ඒක වෙන්න පුලුවන් දෙයක්. අපි එකම ප්රභේදයෙ උසස් පැල ගෙනාවත්, බොහෝම කලාතුරකින් එකක් ඒ ගතිගුණ නොපෙන්වන්න පුලුවන්. ඒත් බහුතරයකට එහෙම වෙන්නෙ නැහැ. සමහරවිට ප්රදේශයේ පසේ තත්වයත් බලපානවා. පලිබෝධ හානිත් බලපානවා.අනිත් ප්රධානම කාරණේ තමයි ඉර එලිය හරියට වැටෙනවාද කියන එක.මෙන්න මේවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනා.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-163476875062650752011-01-28T09:35:06.863-08:002011-01-28T09:35:06.863-08:00කොල්ලො ... මම ඔය ජාතියෙ .. ඔය කියපු ඩෙන්සිල් කොබ්බ...කොල්ලො ... මම ඔය ජාතියෙ .. ඔය කියපු ඩෙන්සිල් කොබ්බෙ මාවතේ පොල් ආයතනයෙන් පැළයක් ගෙනත් නියම ක්රමයට හිටවලා අවුරුදු 5 කටත් වැඩියි.<br />නියම ක්රමයට පොහොරත් දැම්මා.... ගහත් දැන් යට කෑල්ල බදන්ට බැරි තරම් ලොකුයි.<br />ඒ වුනාට කෝ බොලේ පොල් ...<br />තවම නෑනෙ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.com