tag:blogger.com,1999:blog-5860030271615312285.comments2017-10-08T22:33:03.386-07:00මගේ නවාතැන.............චන්දික ගුණතිලකhttp://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5860030271615312285.post-18489505678583988212017-10-08T22:33:03.386-07:002017-10-08T22:33:03.386-07:00දැනට ලංකාවේ කවුද මේ කාබනික සහතිකය දෙන්නේ දැනට ලංකාවේ කවුද මේ කාබනික සහතිකය දෙන්නේ Anonymoushttps://www.blogger.com/profile/15286530398318239246noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-27866157948333510672012-09-13T08:48:03.059-07:002012-09-13T08:48:03.059-07:00+1 for this post!+1 for this post!__https://www.blogger.com/profile/10441433921212823840noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-41984813107280379362012-09-08T00:30:56.936-07:002012-09-08T00:30:56.936-07:00totally agree..totally agree..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-43632495541094807152012-09-07T06:47:29.334-07:002012-09-07T06:47:29.334-07:00එකඟයි මිත්‍රයා එකඟයි මිත්‍රයා miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-92172710934768259162012-09-06T02:54:29.340-07:002012-09-06T02:54:29.340-07:00ඕක තමයි අපේ මිනිස්සුන්ට වසන් කරන යථාර්තය. ඒක තේරුම...ඕක තමයි අපේ මිනිස්සුන්ට වසන් කරන යථාර්තය. ඒක තේරුම් ගන්න පුළුවන් මිනිහෙක්, ඒ සටනට සහයෝගය දෙන්නෙ නැති ආත්මාත්ථකාමී මිනිස්සුන්ගෙ විශ්වවිද්‍යාලයකින් බිහිවීම ගැන සතුටුයි සහෝදරයා....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-36361795758234106312012-08-31T23:20:30.510-07:002012-08-31T23:20:30.510-07:00Very good analysis Chandika.... appreciate your ef...Very good analysis Chandika.... appreciate your effort....Sithumini Rathnamalalahttps://www.blogger.com/profile/01801902613718605887noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-62530212408186771302012-08-31T13:02:27.099-07:002012-08-31T13:02:27.099-07:00100% ට 200% ක් එකගයි සහෝදරයා. අධ්‍යාපනයට වන වින්නැ...100% ට 200% ක් එකගයි සහෝදරයා. අධ්‍යාපනයට වන වින්නැහිය රටේ බහුතරයකට තේරුම්යනකොට හොදටම පරක්කු වැඩිවෙයි කියලයි මට නම් හිතෙන්නේ. අනිත් අතට රටේ නූගත් ජනකොටස වැඩිවන තරමට සුරංගනා කතා වලින් රට පාලනය කරන එක හරිම ලේසියිඅංජන (Anjana)https://www.blogger.com/profile/11313521507918035212noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-13800749953790752132012-08-31T07:56:38.984-07:002012-08-31T07:56:38.984-07:00මුලු හදවතින්ම ඔබගේ ලිපියටත් එහි කරුනු වලටත් එකගය.....මුලු හදවතින්ම ඔබගේ ලිපියටත් එහි කරුනු වලටත් එකගය....මුන් හැත්ත මේ වනසමින් ඉන්නේ මුලු ශ්‍රී ලා0කිකයින්ගේම අනාගතයයි..පවතින අද්යාපන ක්‍රමය සාර්තක යැයි මම නොකීවත්,එය දියුනු කරනවා වෙනුවට මුන් තියෙන ටිකත් කාබාසිනියා කරන එක මහ දුකකි..මෙවැනි මොහොතකදීවත් එකතු වී යමක් කල නොහැකි නම් මට කියන්නට තියෙන්නේ ලාOකිකයන් මහ පොන්න ජාතියක් බවය..කනගාටුවෙන් උනත් එසේ නොකියාම බැරිය....Anonymoushttps://www.blogger.com/profile/12535815020727797743noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-91454842640086589512011-09-27T08:26:38.770-07:002011-09-27T08:26:38.770-07:00විසිතුරු,
ස්තුතියි,ඒක ඇත්ත. තවත් විස්තර ඕනෙ නම් මේ...විසිතුරු,
ස්තුතියි,ඒක ඇත්ත. තවත් විස්තර ඕනෙ නම් මේවත් බලන්න.

http://advocacy.britannica.com/blog/advocacy/2007/09/bears-on-the-brink/
http://eloquentanimals.wordpress.com/2010/01/13/cruel-bear-farms/
http://www.all-creatures.org/articles/ar-human3.html

නදී,
ඔව් අක්කේ. සතෙකුට උනත් දරු දුක කියන එක හොඳටම දැනෙනවාලුනෙ.

සරත් ගුණතුංග,
මේවගේ මිනිස්සු ඇත්තටම තිරිසනුන්ටත් අන්තයි තමයි. ඒවගේම අනිත් මිනිස්සුත් දැනගන්න ඕනෙ මේකට උඩගෙඩි නොදී ඉන්න. මම කියන්නෙ මේ නිශ්පාදන දැඩි ලෙස හෙලා දැකලා.

ජීවිතේ මල්,
දුකයි තමයි. :-(

රෙෂාන් Chathuranga,
ඔව් රොෂාන්, ඒ සත්තු සිය දහස් වාරයක් මැරි මැරි උපදිනවා.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-57434237249622353352011-09-27T07:09:45.001-07:002011-09-27T07:09:45.001-07:00පවුපවුReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-14132756807541715412011-09-27T03:19:40.155-07:002011-09-27T03:19:40.155-07:00:-(:-(ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-90458225696096612392011-09-27T02:08:42.210-07:002011-09-27T02:08:42.210-07:00ඇත්ත වශයෙන්ම තිරිසනා කවුද?ඇත්ත වශයෙන්ම තිරිසනා කවුද?සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-69824393983001742132011-09-26T21:23:57.334-07:002011-09-26T21:23:57.334-07:00මමත් මේ දේ අදමයි ඇහුවේ ,එක අතකින් අර වලස් අම්ම හරි...මමත් මේ දේ අදමයි ඇහුවේ ,එක අතකින් අර වලස් අම්ම හරි.දුක් විදවනවට වඩා හොදයි කියල හිතෙන්න ඇති මරලා දාන එක.සත්තුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටින සංවිදාන නම් එමට.පව් අහිංසක සත්තු.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-49374243311873810252011-09-26T18:32:25.038-07:002011-09-26T18:32:25.038-07:00මම මේ ගැන පළමු වතාවට දැන ගත්තේ අද. මුදල්වලට ඇති ආශ...මම මේ ගැන පළමු වතාවට දැන ගත්තේ අද. මුදල්වලට ඇති ආශාව වෙනුවෙන් කොච්චර අමානුෂික දේවල් කරන්න මිනිස්සුන්ට පුළුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-57315322041739082002011-09-26T01:12:00.366-07:002011-09-26T01:12:00.366-07:00ජීවන් ට,
මොනව වෙයිද කියල හිතා ගන්න අමාරුයි අයියේ...ජීවන් ට,
මොනව වෙයිද කියල හිතා ගන්න අමාරුයි අයියේ. රන්ජිත් අංකල්ටත් වෙන තැනක් හොයා ගන්න වෙයි. අපේ හිටපු සිකයියලාට තාමත් වෙන තැනක් සෙට් වෙලා නැතිලු.

indiට,
මම නොකියා කියපු දේවල් ගොඩක් මේ කමෙන්ට් එකේ ඔයා ලියලා තියනවා. ගොඩාක් ස්තුතියි. ලියලා තියෙන දේවල් හරියටම හරි.ඇත්තටම මම හැදුවෙත් මේකෙන් රැකියා නැතිවෙන මිනිස්සුන්ගෙ පැත්ත නිරාවරණය කරන්නයි. කීප දෙනෙකුගේ වින්දනයට දහස් ගනනක් දුක් විඳින බව ගොඩක් අයට තේරුනත්, බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් කරන්නේ නැහැ.
උපදෙස් වලටත් ගොඩක් ස්තුතියි.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-45949073402700332842011-09-21T20:09:19.721-07:002011-09-21T20:09:19.721-07:00නැහැ මෙතන තියෙන්නෙ ප්‍රොෆිට් සම්බන්ධ ප්‍රශ්ණයක්..ද...නැහැ මෙතන තියෙන්නෙ ප්‍රොෆිට් සම්බන්ධ ප්‍රශ්ණයක්..දැනට වෙනත් පුද්ගලික ආරක්ෂක සේවා වෙත යන විශාල කුට්ටිය ඩැහැගන්න ගෝඨාභය මහතා ගේ පූර්ණ දායකත්වයෙන් යුතු රක්නා ආරක්ෂක අංශය යොදාගන්නව..මම අහපු විදියට මේක දැනට තියෙන ආරක්ෂක සේවාවට වඩා තුන්ගුනයක මිල අධික එකක්..අයි ටී එන් ටෙලිකොම්,,රූපවාහිනි,,,කස්ටම් වාගෙ තැන්වලත් දැන් ඉන්න පුද්ගලික ආරක්ෂක සේවය රක්නා ලංකා....
මේ වගේ දෙයකදි ටෙන්ඩර් පටිපාටියට අනුව ක්‍රියා කල යුතු වුවත් අදාල රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන එසේ කර නැහැ...
මෙතනදි සමාගම ගන්නා අධික මුදල එහි වැඩකරන සිකුරිටිට යන්නෙ නෑ...සාමාන්‍ය සෙකුරිටි සර්විස් එකක තියෙන වැඩ ක්‍රමේටම සහ ඊටත් වැඩිය තදින් මෙහි නීති තිබෙනව..
පොඩ්ඩක් අනික් සෙකුරිටි වලට වඩා ගානක් ලැබුනට..ඒක හරි සුලු වැඩිවීමක් විතරයි...
වැඩකරන අය හිතන් ඉන්නව හැමදාම අද හෙට ම පඩිය වැඩි වෙයි කියල...ඒත් ඒක හීනයක් විතරයි..
ඔයාල කැම්පස් ඔයාල ඔයාලගෙ පාට් එක විතරයි හිතන්නෙ..ඒ ප්‍රශ්ණවල තියෙන සම්පූර්ණ පැතිකඩයන් නිරාවරණය කරගන්න මේ සිසුන් උත්සාහ ගන්න ඕනි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-25701434876848219992011-09-21T19:53:55.337-07:002011-09-21T19:53:55.337-07:00අප්පට සිරි... ඒකත් එහෙමද??අප්පට සිරි... ඒකත් එහෙමද??Jeewanhttps://www.blogger.com/profile/06051759455046138927noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-63892012724264008132011-09-21T02:29:59.921-07:002011-09-21T02:29:59.921-07:00මයියාට,
අපේ ආරක්ෂාව මේ තරම් කාලයකට ඕනෙවට වඩා වැඩි ...මයියාට,
අපේ ආරක්ෂාව මේ තරම් කාලයකට ඕනෙවට වඩා වැඩි උනේ නෑ.

නදීට,
ඔව් අක්කේ, අපිත් උපේක්ශාවෙන් බලන් ඉමු.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-7817197263776351072011-09-20T23:00:43.476-07:002011-09-20T23:00:43.476-07:00ඒකත් එහෙමද?ඒකත් එහෙමද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-71399316049775575192011-09-20T16:14:02.886-07:002011-09-20T16:14:02.886-07:00ගනන් ගන්න ඒපා මලයෝ..උබලගේ ම ආරක්ෂාව වැඩි කරන්න නේ....ගනන් ගන්න ඒපා මලයෝ..උබලගේ ම ආරක්ෂාව වැඩි කරන්න නේ...;)මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-4017485671284305212011-03-28T09:47:09.486-07:002011-03-28T09:47:09.486-07:00ඔව් සෝරෝ. අපිටත් කරන්න බැරි දෙයක් නෑ එකා වගේ වැඩ ක...ඔව් සෝරෝ. අපිටත් කරන්න බැරි දෙයක් නෑ එකා වගේ වැඩ කරනවා නම්.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-78816342615890290492011-03-27T19:55:10.702-07:002011-03-27T19:55:10.702-07:00සහතික ඇත්ත අයියා කථාව නම්..
අර දෙකට මැදින් කැඩිච...සහතික ඇත්ත අයියා කථාව නම්..

අර දෙකට මැදින් කැඩිච්ච පාරත් එයාලා හදල නේ දවස් 6කින්..

http://www.dailymail.co.uk/news/article-1369307/Japan-tsunami-earthquake-Road-repaired-SIX-days-destroyed.htmlසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-67574057709330508992011-03-27T07:52:25.058-07:002011-03-27T07:52:25.058-07:00ස්තුතියි නදී!පුලුවන් විදියට ලියන්නම්.ස්තුතියි නදී!පුලුවන් විදියට ලියන්නම්.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-71878861187448230482011-03-25T23:40:37.314-07:002011-03-25T23:40:37.314-07:00කෘෂිකර්මය(ගෙවතුවගාවන්)ගෑන ලියන්න පුලුවන් නම් ගොඩක්...කෘෂිකර්මය(ගෙවතුවගාවන්)ගෑන ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි,මොකද දෑන් ගොඩක් අය ඒ ගෑන උනන්දු නිසා.ඔන්න මමත් ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරා,දිගටම ලියන්න සුබ පෑතුම්.

වර්ඩ් වෙරිෆිකේශන් අනින් කරන්න,කොමෙන්ට් කරන්න පහසු වෙන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5860030271615312285.post-72080439201603313092011-03-07T06:33:16.379-08:002011-03-07T06:33:16.379-08:00හැමෝම දෙන දිරිය ගැන අහිංසකව සතුටු වෙනවා.....හැමෝම දෙන දිරිය ගැන අහිංසකව සතුටු වෙනවා.....චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.com