RSS

Thursday, April 29, 2010

මලක් ගැන දැනුන හැටි...



මම  ගොඩක් දවස් බලන් හිටියා
 බොහොම ලස්සනට පිපෙන මලක් දිහා
මම මල කඩාගන්න හදනකොටම
කවුදෝ ඇවිත්
ඒ මල කඩාගෙන ....
ඒක කලින් තිබ්බුන තැහ නැහැ
මල කඩාපු එකාට මම කියන්නෙ
වාසනාවන්තයා කියලද?
හොරා කියලද?