RSS

Thursday, April 29, 2010

මලක් ගැන දැනුන හැටි...



මම  ගොඩක් දවස් බලන් හිටියා
 බොහොම ලස්සනට පිපෙන මලක් දිහා
මම මල කඩාගන්න හදනකොටම
කවුදෝ ඇවිත්
ඒ මල කඩාගෙන ....
ඒක කලින් තිබ්බුන තැහ නැහැ
මල කඩාපු එකාට මම කියන්නෙ
වාසනාවන්තයා කියලද?
හොරා කියලද?

3 comments:

සහන් සටහන් said...

තමන්ටම "ගොනා" කියලා..........

(ඒත් එක්කම මේ word verification එකත් අයිං කලොත් නරකද මචෝ... ඒක මල වාතයක්)

Anonymous said...

හපොයි. ...

budhajeewa said...

සහන් එක්ක එකඟ වෙන්න වෙනවා! :)

Post a Comment