Thursday, February 24, 2011
ස්තුතියි හැමෝටම..
මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි.
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.
හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං.
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.

Subscribe to:
Post Comments (Atom)
8 comments:
එල කොල්ලො.. හොදට කරගෙන යන්න.. ජය ශ්රි...
සුබ පැතුම්!!!!
ස්තුතියි හයියක් උන ඔය හැමෝටම. :)
සුභ උපන්දිනයක් වේවා...!!
එල මචං... දිගටම ලියපං.. සුභ පැතුම්
හැමෝම දෙන දිරිය ගැන අහිංසකව සතුටු වෙනවා.....
කෘෂිකර්මය(ගෙවතුවගාවන්)ගෑන ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි,මොකද දෑන් ගොඩක් අය ඒ ගෑන උනන්දු නිසා.ඔන්න මමත් ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරා,දිගටම ලියන්න සුබ පෑතුම්.
වර්ඩ් වෙරිෆිකේශන් අනින් කරන්න,කොමෙන්ට් කරන්න පහසු වෙන්න.
ස්තුතියි නදී!පුලුවන් විදියට ලියන්නම්.
Post a Comment