RSS

Monday, February 22, 2010

අද දේශපාලනය..

අද ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ගත්තොත් ඒක ගොඩක් අයට පෙනේවි ජරාවක් වගේ. ඇත්තම කතාව නම් රට තියෙන තත්වය ගොඩක් මිනිස්සු දන්නෙනේ නැහැ.සමහර දේශපාලකයො මේ ඡන්දෙට කරල තියෙන වියදම කෝටි දෙකකටත් වැඩියි. හැබැයි අවුරුදු හයම පාර්ලිමේන්තුවෙ හිටියත් ඒතරම් හම්බ කරන්න් බහැ. ඒත් මෝඩ ලංකවෙ මිනිස්සුන්ට ඒවා එච්චර දේවල් නෙවෙයි.

No comments:

Post a Comment