RSS

Friday, February 26, 2010

මේකයි මගේ රට.


 මේ පින්තූරය දකින විට ඔබට හැඟෙන දෙයට කරුණාකර රටට බනින්න එපා. මේ තරමට දේවල් දකින්නට මග පාදපු ඒ සමාජ ක්‍රමයට පුලුවන් නම් බනින්න.එහෙම නැති නම් මෙහෙම වෙන්න හේතු වෙන පාලනයට බනින්න.

ඒකට  ඔබත් හේතුවක් නම්  ඔබ ඔබටම බැන ගන්න.

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

- සුනිල් ආරියරත්න



මොනවා කරමුද අපි
හඩමුද සිනාසෙමුද?

කා හට කියමුද අපි
ගැටෙමුද පලා යමුද?

- සුනිල් ආරියරත්න

No comments:

Post a Comment